පිටකොටුව – කේසර් වීථිය ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 39 හැවිරිදි පාකිස්ථානු ජාතිකයෙක්.
පොලීසිය ප්‍රකාශ කළේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට සැකකරු ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇති බවයි.
