වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට ගරාජයක සේවය කළ බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු වරකාපොළ – නාංගල්ල – තුල්හිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගරාජයක සේවය කර ඇති බව සඳහන්.
සැකකරු අද වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related Articles
රටේ දියුණුවට දූෂණයෙන් තොර සේවකයින් අවශ්‍යයි – අල්ලස් කොමිසම
Posted on Author admin
රටේ දියුණුවට දූෂණයෙන් සහ වංචාවෙන් තොර රාජ්‍ය සේවකයින් අවශ්‍ය බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සරත් ජයමාන්න ප්‍රකාශ කළා. කොළඹ ඊයේ (06) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්… Read More
කශෝගි ඝාතනය ගැන තවත් හෙළිදරව්වක්
Posted on Author admin
තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ සිරුර සෞදියේ කිරුළ හිමි බින් සල්මාන් කුමරුගේ ආරක්ෂකයෙක විසින් රැගෙන ගිය බවට තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. තුර්කි… Read More
මඩකලපුවෙන් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි
Posted on Author admin
මඩකලපුව – සතුර්කොන්ඩාන් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම ඉඩමෙහි තාවකාලික ළිඳක් ඉදිකිරීම සඳහා ඊයේ සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී මෙම අස්ථි කොටස් හමුවී ඇති… Read More