ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමරිකානු අවශ්‍යතා සඳහා ලබාදීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ 5 වන දින විවාදයට එක්වෙමින්.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද විවාදයට ගැණුනා.
Related Articles
කටුකුරුන්ද අනතුරෙන් බේරුණු යතුරු පැදි ධාවකයා ඔස්ට්‍රේලියාවේදී අනතුරකින් මරුට
Posted on Author admin
පසුගිය වසරේ යතුරුපැදි ධාවනය තරඟයක් අතරතුර ඉන් පිටත යතුරු පැදියක් ධාවනය කිරීමට ගිය අවස්ථාවේ තරුණයෙකු අනතුරට පත්වන වීඩියෝවක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා. කෙසේ වෙතත් කටුකුරුන්ද ධාවන පථයේ… Read More
සෙනසුරාදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක්
Posted on Author admin
ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය හේතුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ අනුව අනිද්දා (19) පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා… Read More
සංවර්ධනයට බාධා කරන, අමාත්‍යාංශ ලේකම් මාෆියාවක් ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් චෝදනා
Posted on Author admin
අමාත්‍යාංශ ලේකම්වරුන් අතර, ක්‍රියාත්මක වන මාෆියාවක් හේතුවෙන් රජයේ ඇතැම් ව්‍යාපෘති අඩපණ වී ඇති බවට, විගණකාධිපති දෙපාර්තමේන්තුව චෝදනා කරනවා. විදුලිබල අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල්… Read More