ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමරිකානු අවශ්‍යතා සඳහා ලබාදීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 
ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ 5 වන දින විවාදයට එක්වෙමින්. 
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද විවාදයට ගැණුනා.



