නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම නීතිවිරෝධී බව පැවසූ විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරය හිමිවීමෙන් පසු එය නීත්‍යානුකූල බව පැවසීම විහිළු සහගත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද අරලියගහ මන්දියේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
දින 5 කින් දුම්රියට තීරණාත්මක සාකච්ඡාවක්
Posted on Author admin
වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව තීන්දුවක් ගන්නා බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාවෙන්… Read More
ස්වාධීන වනවාද නැද්ද? – ඒකාබද්ධයේ තීරණය හෙට
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට නියමිතයි. පොදුජන පෙරමුණ කොළඹ… Read More
දුම්වැටි වලින් පුළුස්සා කුඩා දරුවෙකුට වද හිංසා කළ සැකකරු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
වයස අවුරුදු එකයි මාස දහයක් වයසැති දරුවෙකුගේ ශරීරය කලක සිට දුම්වැටි වලින් පුළුස්සා වද හිංසා කළ පුද්ගලයෙකු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා විසින් සිය අනියම්… Read More