Gossips විහාරස්ථාන වලටත් සමෘද්ධිය Posted on October 14, 2018 Author admin Comments Off on විහාරස්ථාන වලටත් සමෘද්ධිය ආර්ථික දුෂ්කරතා ඇති විහාරස්ථාන සඳහා සමෘද්ධි සහනාධාර ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය පී. හැරිසන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – තන්තිරිමලේ ඓතිහාසික රජමහා විහාරස්ථානයේ ඊයේ (13) පැවති උත්සවයකට එක්වෙමින්.