ආර්ථික දුෂ්කරතා ඇති විහාරස්ථාන සඳහා සමෘද්ධි සහනාධාර ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය පී. හැරිසන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – තන්තිරිමලේ ඓතිහාසික රජමහා විහාරස්ථානයේ ඊයේ (13) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
ඉන්දුනීසියානු භූ කම්පනයේ ජීවිත හානි ඉහළට
Posted on Author admin
පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 387 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් දෙලක්ෂයක් පමණ ජනතාව අවතැන්වී සිටින අතර, ඔවුන්ට පානීය ජලය, ආහාර සහ ඖෂධ ලබාදීම අභියෝගයක්… Read More
රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු අදත් වැඩභාරගනී
Posted on Author admin
නව රජයේ අමාත්‍ය, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් වැඩ භාරගත්තා. රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පෙරවරුවේ සිය අමාත්‍යාංශයේදී… Read More
සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය
Posted on Author admin
කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාම හේතුවෙන් හානියට ලක්ව නියමිත වන්දි මුදල් නොලැබුණු වාහන සඳහා වන්දි මුදල් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. වාරිමාර්ග… Read More