Gossips

විස මත්පැන් පානය කළ අසූදෙදෙනෙකු මරුට

විස මිශ්‍ර වූ මත්පැන් පානය කිරීම හේතුවෙන් ගතවු දින කිහිපය තුළ ඉන්දුනීසියාවේ පුද්ගලයින් අසූ දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කර ඇති මෙම මත්පැන්වලට විස මිශ්‍ර කර වෙළඳපොළට එවා ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
ඉන්දුනීසියාව තුල ආනයනික මත්පැන් සඳහා ඉහල බදු ප්‍රතිශතයක් අයකරන බැවින් මෙලෙස නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය බහුලව සිදුවනවා.
rn