Gossips

විසිතුරු ශාක නිෂ්පාදනය දිරිමත් කෙරේ

විසිතුරු ශාක පැළ නිෂ්පාදනය අපනයන කර්මාන්තයක් ලෙස ක්‍රමවත්ව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි.
මෙම වැඩපිළිවෙල යටතේ පළමු තාක්ෂණික වැඩමුළුව අපනයනකරුවන් සහ නිෂ්පාදකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා කොළඹ දී පැවැත්වුණා.