Gossips

විස්ස මුවාවෙන් 13 අරමුණයි – ජනිපෙන් ජවිපෙට චෝදනා

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනු ලබන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.