විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනු ලබන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මුලතිව් රක්ෂිතයකට ගින්නකින් දැඩි හානි (ඡායාරූප)
Posted on Author admin
මුලතිව් කේපාපිලව් රක්ෂිතයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් අක්කර 25 කට වැඩි ප්‍රමාණයක් විනාශවී තිබෙනවා. ඊයේ සවස හටගත් ගින්න යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නිවා දැමුනු බවයි අප වාර්තාකරුවන් සඳහන්… Read More
වියානි ඇලට පෙරළුණු ජීප් රථයේ හිමිකරු තවමත් අතුරුදන්
Posted on Author admin
මහියංගනය – මාපාකඩවැව – 17 කණුව අසලදී වියානි ඇළට පෙරලුණු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ, අතුරුදන් වූ පුද්ගලයාගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක්… Read More
පාර්ලිමේන්තු ගැටුම ගැන මන්ත්‍රී කුමාර වෙල්ගම කතා කරයි
Posted on Author admin
පාර්ලිමේන්තු සභා ගර්භයේදී මන්ත්‍රීවරුන් අතර, පසුගියදා සිදුවූ ගුටිබැට හුවමාරුව චිත්‍රපටයක් වැන්නක් බව එක්සත් ජාතික නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු මේ බව… Read More