විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනු ලබන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ලෝක කුසලානයට දින 100යි
Posted on Author admin
මෙවර එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් පිළිබද අනාවැකි පළ කිරීම ආරම්භ වී තිබෙනවා. ප්‍රවීණ ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් සඳහන් කර… Read More
සභානායක ධුරය මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට
Posted on Author admin
සභානායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට ලබාදීමට තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී… Read More
එකඟතා කඩ කළොත් යළි වර්ජනයක්
Posted on Author admin
බලධාරීන් ලබාදුන් එකඟතා කඩකළහොත් පෙර දැනුම්දීමකින් තොරව වර්ජනයක නිරතවන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මේ බව කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක… Read More