Gossips විස්ස ගෙනාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති නිසයි. ජ.වි.පෙ Posted on September 27, 2018 Author admin Comments Off on විස්ස ගෙනාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති නිසයි. ජ.වි.පෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකරන පසුබිමක, විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති දේශණයකට එක්වෙමින්.