නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකරන පසුබිමක, විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති දේශණයකට එක්වෙමින්.
Related Articles
ගුරුවරියක් සමඟ අසභ්‍ය ලෙස එකතුවූ ගුරුවරයා කළ නොමනා වැඩේ
Posted on Author admin
පාසලක් තුළදී ගුරුවරයෙකු සහ ගුරුවරියක් අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ… Read More
හක්කපටස් නිසා තවත් වන අලියෙකුට දිවි අහිමි වෙයි
Posted on Author admin
හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් තුවාල ලබා රෝගීවී සිටි වන අලියෙකු මියගොස් තිබෙනවා. කැකිරාව නිකිණියාව ප්‍රදේශයේ වගා බිමක සිටි මෙම වන අලියා සති ගණනක් පුරා ආහාර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මරණයට… Read More
දෙමසක් වැඩ වැරුවත් වෙනසක් නැහැ – රජය, දුම්රිය වෘත්තීය සමිතිවලට දැනුම්දෙයි
Posted on Author admin
දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කළ ද අසාධාරණ ඉල්ලීම්වලට කිසිසේත් රජය එකග නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More