Gossips

විස්ස ගැන විපක්ෂ නායක සමඟ ජ.වි.පෙ. සාකච්ඡා අනිද්දා

20 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග අනිද්දා සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ කෙසේ හෝ අවශ්‍යව ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පමණක් බවයි.