විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇති බලතල එලෙසම පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මතුගම – අගලවත්ත ප්‍රදේශයේ අද (09) පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින්.
