Gossips

විස්ස එපා – හකීම් ජනපතිවරණයක් ඉල්ලයි

විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ මැතිවරණ කඩිනම් වීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ නමුත් මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ විසිවන සංශෝධනය නොව ජනාධිපතිවරණයක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.