20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාද කරන දිනයේදීම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතද රහසිගතව ඇතුළත් කිරීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
Posted on Author admin
මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම සැකකරු ද හිටපු එල්.ටී.ටී.ඊ…. Read More
උතුරු කොරියාවේ දරුණු ආහාර අර්බුදයක්
Posted on Author admin
මේ වසර සඳහා තම ආහාර අවශ්‍යතාව ටොන් මිලියන 1.4කින් හිඟ වී ඇති බව උතුරු කොරියාව, ජගත් සංවිධානය වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ජනතාවට ලබාදෙන සලාකය අඩකින් කපා හැරීමට සිදුව ඇති බවයි එමගින් ප්‍රකාශ කළේ…. Read More
ඥානසාර හිමියන් යළි ජයවර්ධනපුර රෝහලට
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ නියමිත සායනයට සහභාගි වීම සදහා අද එහි පැමිණි අවස්ථාවේ වැඩිදුර ප්‍රතිකාර සදහා… Read More