Gossips විස්සේ යටි අරමුණක් – ජා.නි.පෙ. න් චෝදනා Posted on June 10, 2018 Author admin Comments Off on විස්සේ යටි අරමුණක් – ජා.නි.පෙ. න් චෝදනා ජනතා විමුක්ති පෙරමුණ විසින් විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ බෙදුම්වාදී අරමුණකින් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.