ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සියළු විධායක ජනාධිපති බලතල අහිමිවීමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළා.
කොළඹ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
