ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන සෙනසුරාදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සදහා ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකශයට පත් කළා.
මේ තරඟයට නම් කල ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය තිසර පෙරේරාට ලබා දී තිබෙනවා.
මේ සංචිතයට යොවුන් ක්‍රීඩක කමින්දු මෙන්ඩිස් නම් කර ඇති අතර ඔහු ජාතික සංචිතයකට නම්කළ පළමු වතාව මෙයයි.
එම තරඟයට නම් කර ශ්‍රී ලංකා සංචිතය වන්නේ.
තිසර පෙරේරා (නායක)
දිනේෂ් චන්දිමාල්,
නිරෝෂන් දික්වැල්ල,
කුසල් ජනිත්,
කුසල් මෙන්ඩිස්,
ධනංජය ද සිල්වා,
කමිඳු මෙන්ඩිස්,
ඉසුරු උදාන,
ලසිත් මාලිංග,
දුෂ්මන්ත චමීර,
අකිල ධනංජය,
කසුන් රාජිත,
නුවන් ප්‍රදීප්,
ලක්ෂාන් සඳකැන්.
