Gossips

විස්සයි විස්සට ගෝඨාභයයට ඇමරිකානු පුරවැසිභාවය ගැටලුවක් නෑ

ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය ගැටලුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම සඳහා කිසිදු කොන්දේසියක් නොමැති බවයි.