Gossips විස්සට පිවිතුරු හෙළ උරුමයෙන් චෝදනා Posted on April 23, 2018 Author admin Comments Off on විස්සට පිවිතුරු හෙළ උරුමයෙන් චෝදනා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කුඨ උපක්‍රමයක් බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. එහි ප්‍රචාරක ලේකම් නිීතිඥ තුෂාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.