ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීමට ඉඩ නොතබන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වාද අදහස් පළ කළා.
Related Articles
ඉන්දීය යොවුන් පිළට ජය
Posted on Author admin
ශ්‍රී ලංකා – ඉන්දියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර, අද (10) පැවැති 05වන සහ අවසන් එක්දින තරඟය කඩුලු 8 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම… Read More
මූල ඓතිහාසික යුගයේ ජනාවාසයක තොරතුරු හෙළිවේ
Posted on Author admin
මන්නාරම – යෝධ වැව පිටවාන ආශ්‍රිතව මූල ඓතිහාසික යුගයට අයත් ජනාවාසයක තොරතුරු අනාවරණ කරගැනීමට රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය සමත්ව තිබෙනවා. මිනිස් ක්‍රියාකාරකම්… Read More
උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි උපදෙස්
Posted on Author admin
උත්සව සමයේ ඇති වන අනතුරු අවමකර ගැනිම සඳහා ජනතාව සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලා. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (11) පැවති වැඩමුළුවකට… Read More