ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීමට ඉඩ නොතබන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වාද අදහස් පළ කළා.
