විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවය විනාශ කරන දෙමළ බෙදුම්වාදයට සහ අන්තවාදයට ඉඩදෙන සංශෝධනයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව කිියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ඇල්පිටියේ පුංචි ඡන්දය නැවැත්වූ පෙත්සම කල් යයි
Posted on Author admin
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය පැවැත්වීමට එරෙහි ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම ලබන අප්‍රේල් මස 3 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. එදිනට විරෝධතා ගොනුකරන ලෙසයි වග උත්තරකරුවන්ට… Read More
පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්
Posted on Author admin
ඉදිරි මහ මැතිවරණ කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවෙන්… Read More
බලධාරී තීරණයෙන් දුක් විඳින දරුවෝ
Posted on Author admin
සෑම අණ්ඩුවක්ම අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව අධ්‍යාපනයට වෙන් කරනු ලබන්නේ රටේ ජීවනාලිය බදු සිසු දරු දැරියන්ට පහසුකම් සහිත අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින්. කෙසේවුවද, බළධාරීන්ගේ අදුරදර්ශී… Read More