Gossips

විස්සට ජා.නි.පෙන් චෝදනා

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවය විනාශ කරන දෙමළ බෙදුම්වාදයට සහ අන්තවාදයට ඉඩදෙන සංශෝධනයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව කිියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.