Gossips විස්සට එකඟ නොවන බව මන්ත්‍රී පියල් කියයි Posted on March 1, 2019 Author admin Comments Off on විස්සට එකඟ නොවන බව මන්ත්‍රී පියල් කියයි විසිවන ව්‍යවස්ථා සංශෝධනයට මේ මොහොතේ එකඟත්වය පළ කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මේ බව කියා සිටියා.