විසිවන ව්‍යවස්ථා සංශෝධනයට මේ මොහොතේ එකඟත්වය පළ කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මේ බව කියා සිටියා.
Related Articles
සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් නිවසකින් හමුවෙයි
Posted on Author admin
ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ නිවසක තිබී සැක කටයුතු ලෙසට මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි. මෙය ඝාතනයක් විය හැකි බවටයි… Read More
මහනුවර රෝහලේ වකුගඩු සුබසාධන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට
Posted on Author admin
මහනුවර මහරෝහලට අනුබද්ධිතව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කිරීමට නියමිතයි. මහල් 7කින් සමන්විත මෙම මධ්‍යස්ථානය… Read More
බස්, පාසල් වෑන් සහ ත්‍රිරෝද රථ යළි මිල වැඩි කිරීමකට සැරසේ
Posted on Author admin
ඉන්ධන, ටයර්, ටියුබ්, ටේප් මිල ගණන් පහළ නොදමන්නේ නම් බස්ගාස්තු ජාතික ප්‍රතිපත්තියට පටහැනිව ඉදිරියේදී බස්ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බව බස් සංගම් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More