ලබන වසරේ ආරම්භයට පෙර වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ වැටුප් දීමනා ගැටළුවට විසදුමක් ලබා නොදෙන්නේ නම්, දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.
අරලියගහ මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
මෙවර වෙසක් උත්සවය අප්‍රේල් මස 29 වැනිදාට යොදාගත් හේතුව
Posted on Author admin
ශ්‍රී ලංකාවාසී බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සමරන්නේ අප්‍රේල් මස 29 වැනිදායි. එලෙස වෙසක් උත්සවය අප්‍රේල් මාසයට යෙදී තිබීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විවිධ අදහස් පළ වුණා. ශ්‍රී ලංකාව, කාම්බෝජය,… Read More
කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීමට සාකච්ඡා
Posted on Author admin
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව දකුණු කොරියානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. උතුරු සහ දකුණු කොරියානු නියෝජිතයින්… Read More
ලොවම නොනිදා බලා සිටි රෑ තමන්ගේ කරගනිමින් සුපිරි රොනාල්ඩෝ පිටිය මැද ගුවනට ගිය හැටි මෙන්න
Posted on Author admin
FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ උණුසුම් තරඟයක් ඊයේ පැවැත්වුනේ පෘතුගාලය සහ ස්පාඥඥය අතරයි. එහිදී අවසන් මොහොතේ එක් ගෝලයක් ඉදිරියෙන් සිටිමින් තරඟයේ ජයග්‍රහණයේ පහස විඳිමින් සිටි ස්පාඥඥ කණ්ඩායමේ… Read More