ලබන වසරේ ආරම්භයට පෙර වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ වැටුප් දීමනා ගැටළුවට විසදුමක් ලබා නොදෙන්නේ නම්, දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.
අරලියගහ මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති 23 දක්වා රිමාන්ඩ්
Posted on Author admin
රුපියල් ලක්ෂ 06ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති කේ. මුතුවිනායගම් සහ ඔහුගේ සහයකයා මේ මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා…. Read More
කුසල් සහ දිමුත් වාර්තාවක් අභියස
Posted on Author admin
නවසීලන්තය සමග ක්‍රයිස්චර්ච් හිදි හෙට ආරම්භ වන දෙවන ටෙස්්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට සහ දිමුත් කරුණාරත්නට වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණිමට… Read More
අදත් ප්‍රංශයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Posted on Author admin
ජීවන වියදමට එරෙහිව පැන නැගුණු ජනපති එම්මානුවෙල් මැක්රොන් විරෝධී උද්ඝෝෂණයකට එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රංශයේ පැරිස් නුවර පැවති මෙම විරෝධතාව සඳහා විරෝධතාකරුවන්… Read More