Sports

විශේෂ විමර්ශන ඒකකයට අරවින්ද ද සිල්වාගෙන් පැය 6ක ප්‍රකාශයක්

COLOMBO (News 1st) : 2011 ලෝක කුසාලන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා අද පැය 6 ක ප්‍රකාශයක් ලබා දුන්නේ ය. ඒ ක්‍රීඩා වැරදි වැළැක්විමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිමිනි. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ස්ථාපිත […]

The post විශේෂ විමර්ශන ඒකකයට අරවින්ද ද සිල්වාගෙන් පැය 6ක ප්‍රකාශයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.