පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ රාත්‍රියේ සිට අද අලූයම දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 938 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3711 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර බීමත් රියදුරන් 768 දෙනෙකුද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
එහිදී රථවාහන නඩු 5818 ක්ද ලබාගෙන තිබෙනවා.
