විශේෂ මහාධිකරණ පිහිටවූයේ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් කිරීමට නම් පළමුව ඉදිරිපත් කළ යුත්තේ හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.
Related Articles
පාකිස්ථාන යුද හමුදාපති චීනයේ සංචාරයක
Posted on Author admin
පාකිස්ථාන යුද හමුදාපති කමා ජාවිඩ් චීනයේ තෙදින නිල සංචාරයක නිරත වනවා. චීනයේ එක් තීරුවක් – එක් මාවතක් ව්‍යාපෘතියට අදාළව චීනය සහ පාකිස්තානය අතර ඉදිකෙරෙන ආර්ථික වේදිකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම… Read More
මාබල් බීච් වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මරුට
Posted on Author admin
ත්‍රිකුණාමලය මාබල් බීච් වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පස්වරු 1 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගොස් ඇත්තේ මහනුවර මඩවල… Read More
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්රධානියාත් ඉවත්වෙයි
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී මේ වසර නිමාවත් සමඟ තනතුරෙන් ඉවත්වන බව ධවල මන්දිරය ඊයේ නිවේදනය කළා. ඇමරිකානු මැරින් බලකායේ හිටපු ජනරාල්වරයෙකු වූ ඔහු සහ ජනපති… Read More