විශේෂ මහාධිකරණ පිහිටවූයේ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් කිරීමට නම් පළමුව ඉදිරිපත් කළ යුත්තේ හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.
Related Articles
යුද විරාම සාකච්ඡා අතරතුර ගාසා තීරය උණුසුම් වෙයි
Posted on Author admin
පලස්තීනය, දකුණු ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. දෙරට අතර, මාස ගණනාවක් මුළුල්ලේ යුද විරාමයක් සදහා වන සාකච්ඡා සිදුකෙරෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයක්. එම… Read More
වැල්ලවායේදී ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වැල්ලවාය – රන්දෙණිය ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ ටී – 56 වර්ගයේ ජීව උණ්ඩ 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (22) පොලීසිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ… Read More
වනෝද්‍යානවලට යන අයට හෙට සිට තහනමක්
Posted on Author admin
වනජිවි සංරක්ෂණ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පාලනය වන ආරක්ෂිත ප්‍රදේශ තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය 70 වන නිදහස් සැමරුම යෙදෙන හෙට සිට තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, දැඩි ස්වභාව… Read More