විශේෂ අධිකරණ මගින් මුදල් විශුද්ධිකරණයට අදාළ නඩු පමණක් විභාග කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරාල පවසනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ වැඩමුළුවකට උඩවලව ප්‍රදේශයේදී ඊයේ එක්වෙමින් ඇය කියා සිටියේ එම අධිකරණ පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කරගෙන ඇති කළ එකක් නොවන බවයි.
Related Articles
ඉම්රාන් ඛාන්ගේ පත්වීමත් සමඟ පාකිස්ථාන ක්‍රිකට් ආදිපත්‍යයේ හදිසියේම සිදුවූ පෙරළිය
Posted on Author admin
ඉම්රාන් ඛාන් පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස නජාම් සේදී කටයුතු කළ අතර… Read More
විමල් පැය 3ක් සී.අයි.ඩී.යේ
Posted on Author admin
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්… Read More
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ මිය ගොස් සිටි තවත් වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවේ
Posted on Author admin
පොළොන්නරුව – තුම්මෝදර ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිමේ මඩේ එරීමෙන් මිය ගිය තවත් වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වනජීවි නිලධාරීන් සිදුකළ මෙහෙයුමකින්… Read More