Gossips

විශේෂ අධිකරණ මූල්‍ය අක්‍රමිකතා නඩුවලට පමණයි

විශේෂ අධිකරණ මගින් මුදල් විශුද්ධිකරණයට අදාළ නඩු පමණක් විභාග කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරාල පවසනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ වැඩමුළුවකට උඩවලව ප්‍රදේශයේදී ඊයේ එක්වෙමින් ඇය කියා සිටියේ එම අධිකරණ පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කරගෙන ඇති කළ එකක් නොවන බවයි.