විශේෂ අධිකරණ පද්ධති පිහිටුවා මූල්‍යමය වංචා සම්බන්ධයෙන් වූ නඩු කඩිනමින් විභාග කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය මේ වනවිට ප්‍රමාද කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.
එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ජනපති, තරුණ රැඳවියන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ මීගමුව දළුපොත තරුණ රැඳවියන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. තරුණ රැඳවියන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සොයා… Read More
මහින්ද සමඟ සන්ධානගතවීමට සූදානම් බවට, 16යේ කණ්ඩායමෙන් ප්‍රකාශයක්
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සන්ධානගතවී කටයුතු කිරීමට සූදානම් බව පසුගිය දා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම පවසනවා. එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ…. Read More
මාර්ග බාධකයකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි
Posted on Author admin
මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මළ සිරුරු එම මාර්ග බාධකය අසල තිබී හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More