විශේෂ අධිකරණ පද්ධති පිහිටුවා මූල්‍යමය වංචා සම්බන්ධයෙන් වූ නඩු කඩිනමින් විභාග කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය මේ වනවිට ප්‍රමාද කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.
එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
