පවතින අධිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබියදී විශේෂ අධිකරණයක් රටට අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පිළියන්දල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට අද (15) පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
