මුදල් අමාත්‍යවරයා සමඟ විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ සාකච්ඡාවකින් පසු ඔවුන්ට පනවා තිබූ සියයට 24ක ආදායම් බදු සියයට 15 දක්වා අඩු කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් අය කරනු ලබන සියයට 24 බද්ද සියයට 12 දක්වා යලි පහත හෙලන ලෙස බලකරමින් මීට පෙර ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වුණා.