Gossips

විශාල මහජන මුදල් විනාශයක් ගැන ජි. එල්.ගෙන් හෙළිදරව්වක්

කිසිදු ප්‍රයෝජනයක් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 13,000 ක් වැයකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හෝමාගම නගරයේ ඊයේ (26) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.