කිසිදු ප්‍රයෝජනයක් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 13,000 ක් වැයකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හෝමාගම නගරයේ ඊයේ (26) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
විල්පත්තුව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
ගෙවුණු වසර 4 තුළ විල්පත්තු රක්ෂිතයේ බිම් අඟලක් හෝ කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා දී නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වන විට මහනුවර ශ්‍රී දළඳා… Read More
පාර්ලිමේන්තු ගැටුමේ විමර්ශන වාර්තාව කතානායකවරයාට
Posted on Author admin
පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුවේ වාර්තාව කතානායකවරයා වෙත භාරදී තිබෙනවා. කතානායක කාර්යාලය ප්‍රකාශ කළේ කමිටුවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි… Read More
ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ් – සමාගමේ ආදායම් වාර්තා පොලීසියට දෙන්නත් නියෝග
Posted on Author admin
පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 24 වනදා දක්වා අද (10) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ කොටුව මහේ්ස්ත්රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත්… Read More