Gossips විශාලතම අභියෝගය ජීවිතය ජයගැනීමයි – ජනපති Posted on March 25, 2019 Author admin Comments Off on විශාලතම අභියෝගය ජීවිතය ජයගැනීමයි – ජනපති විභාග සමත්වීම මෙන්ම ජීවිතය ජයගැනීම දරුවන්ට අභියෝගයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. මින්නේරිය ජාතික පාසලේ පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.