Gossips

විශ්‍රාම ගියත් තනතුර අත්නොහළ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය

පසුගිය මස 27 වැනිදා විශ්‍රාම ගැන්වුණු මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය තවමත් එම තනතුර අත්හැර නොමැති පුවතක් වාර්තා වනවා.
ඇයගේ විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ තනතුරේ වැඩ බැලීම සඳහා තාවකාලිකව නිලධාරියෙකු පත් කර ඇතත් මේ හේතුවෙන් ඔහුට සිය රාජකාරී ආරම්භ කිරිමේ ගැටලුවක් මතුව තිබෙනවා.