පසුගිය මස 27 වැනිදා විශ්‍රාම ගැන්වුණු මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය තවමත් එම තනතුර අත්හැර නොමැති පුවතක් වාර්තා වනවා.
ඇයගේ විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ තනතුරේ වැඩ බැලීම සඳහා තාවකාලිකව නිලධාරියෙකු පත් කර ඇතත් මේ හේතුවෙන් ඔහුට සිය රාජකාරී ආරම්භ කිරිමේ ගැටලුවක් මතුව තිබෙනවා.
Related Articles
රුපියල් ලක්ෂ 50ක් වටිනා හෂිස් සමඟ ඉතාලි ජාතික කාන්තාවක් අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමඟ කාන්තාවක කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගනු ලැබුවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න සුනිල් ජයරත්න සඳහන් කළේ… Read More
නිදහස් පක්ෂ නායකත්වය නැතිව පෙරමුණු හදන්න බැහැ – රෙජිනෝල්ඩ් කුරේ
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක බල මණ්ඩල පිහිටුවීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුනා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ ප්‍රධානත්වයෙන්. බද්දේගම, අක්මීමන, ඉමදුව, ඇල්පිටිය,… Read More
සේනා වගා හානි වන්දි ලබාදීම අද සිට
Posted on Author admin
සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර අද අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා. පූර්ණ වගා හානි සිදුවූ ගොවීන් 307 දෙනෙකු සඳහා මෙහිදී වන්දි පිරිනැමුණු අතර, එක් අක්කරයක්… Read More