Gossips

විශ්වාසභංග යෝජනාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසය එරෙහි වෙයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර අමාත්‍ය මනෝ ගනේෂන් නායකත්වය දරණ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඊයේ (03) රාත්‍රියේ එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පවත්වනු ලැබූ සාකච්ඡාවකදියි.
පාර්ලිමේන්තුව තුළ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් 06දෙනෙකු සිටින අතර ඔවුන් පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ කළා.