අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ගෙනආ විශ්වාසභංගය ආණ්ඩු පක්ෂය පරාජයට පත්වුවහොත් කථානායකවරයාට විධායක බලතල හිමිවිය හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජීර අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ධීවරයින්ට උපදෙසක්
Posted on Author admin
හම්බන්තොට – අම්පාර මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්රිත මුහුදේ ඉදිරි පැය 48 ඇතුළත ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක්… Read More
පොලීසියට එරෙහිව බිංගිරියේ විරෝධතාවක්
Posted on Author admin
බිංගිරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ මැඩලීම සදහා පොලීසියේ දායකත්වය නිසි පරිදි නොලැබෙන බව පවසමින් බිංගිරිය සතිපොල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා. බිංගිරිය – වීරපොකුණ – පුවක්ගහකඩවල හා කිනියම… Read More
ඇල්පිටියේ විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
ඇල්පිටිය – අම්බලන්ගොඩ මාර්ගය පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ඇල්පිටිය පොලීසිය ඉදිරිපිට අද (09) පෙරවරුවේ පැවති උද්ඝෝෂණයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මාර්ගය පිළිසකර කිරිම සඳහා පසුගිය… Read More