Gossips විශ්වාසභංගය නීත්‍යනුකූලව සම්මත කළ බව හිටපු අගමැති රනිල් කියයි Posted on November 16, 2018 Author admin Comments Off on විශ්වාසභංගය නීත්‍යනුකූලව සම්මත කළ බව හිටපු අගමැති රනිල් කියයි පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව නීත්‍යනුකූලව සම්මත කරගත් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.