Gossips විශ්වාසභංගය ගෙන ආවේ අගමැති පාලනය කිරීමටයි – ඒකාබද්ධ විපක්ෂය Posted on March 25, 2018 Author admin Comments Off on විශ්වාසභංගය ගෙන ආවේ අගමැති පාලනය කිරීමටයි – ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ඔහුගේ ක්‍රියා කලාපය පාලනය කිරිමට බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.