Gossips

විශ්වාසභංගය ගැන තීරණය ජනපති මතය අනුව බව විජයමුණි කියයි

අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට සහය දක්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතය අනුව ක්‍රියාකරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවයි.