Gossips

විශ්වාසභංගය ගැන ඒකාබද්ධයෙන් තවත් හෙළිදරව්වක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම ප්‍රමාද කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
කොළඹ අද (07) කැඳවා තිබූ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.