විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම හෝ පරාජය කරවීම භාරව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය – සීතාඑළිය නගරයේ අලුතින් ඉදිකෙරුණු සංචාරක හෝටලයක් විවෘත කිරීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
