ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමේ අරමුණ රට අස්ථාවර කිිරිම බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව කියා සිටියා.
Related Articles
කොංගෝවේ ඉන්ධන බවුසරයක් ගිනිගෙන 53 දෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
කොංගෝ ජනරජයේ කින්ෂාසා අගනුවර සහ මටාඩි වරාය අතර මාර්ගයේ කිසාන්ටු නගරය ආසන්නයේදී ඉන්ධන බවුසරයක් මෝටර් රථයක ගැටී ගිනිගැනීමෙන් ජීවිත හානි රැසක් වාර්තාවනවා. අනතුරත් සමඟ ඇතිවූ ගින්න යාබද නිවෙස්වලටද… Read More
ජනපති ජාත්‍යන්තර සූර්යබලශක්ති සමුළුවට එක්වෙයි
Posted on Author admin
බලශක්ති අර්බුදයට පූර්ව සූදානමක් ලෙස සූර්යබල සංග්‍රාමය නැමැති වැඩසටහන දැනටමත් ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (11) පෙරවරුවේ… Read More
ඥාණසාර හිමියන්ට සිර දඬුවම් – එක්නැලිගොඩ බිරිඳට වන්දියක් ගෙවන්නත් නියෝග
Posted on Author admin
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට… Read More