අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පසුව 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවති මධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
දුරදිග ගිය බහින් බස්වීම මරණයකින් කෙලවර වෙයි
Posted on Author admin
කිරිඳිවැල්ල, මුදුන්පිටකන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයකර තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (27) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති… Read More
සාපෙළට පෙනී සිටි සිසුන්ට අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ පණිවිඩයක්
Posted on Author admin
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව තවත් වසර දෙකක් පමණ ගතවන විට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. සෑම… Read More
පළමු ටෙස්ට් තරඟයේ ලැබූ දැවැන්ත පරාජයෙන් පසු වෙරළට බැස්ස කණ්ඩායම විනෝද වූ හැටි (ඡායාරූප)
Posted on Author admin
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි තරඟ සංචාරයක නිරත වනවා. ටෙස්ට් තරඟ 03ක් එක්දින තරඟ 05ක් සහ පන්දුවාර විස්ස තරඟ 03ක් මෙම තරඟ සංචාරයට ඇතුළත්. බටහිර කොදෙව් කණ්ඩායම සමඟ පසුගියදා… Read More