අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට හේතුවූ කරුණු දැක්වෙන ලිපියද ඉදිරිපත් කිරීමට විපක්ෂය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
