Gossips විශ්වාසභංගයට සහය පළකරන පිරිසක් ගැන මන්ත්‍රී බන්දුල හෙළිකරයි Posted on March 29, 2018 Author admin Comments Off on විශ්වාසභංගයට සහය පළකරන පිරිසක් ගැන මන්ත්‍රී බන්දුල හෙළිකරයි එස්.බී. දිසානායක ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් බොහොමයක් විශ්වාසභංගයට සහය පළ කරන බවට දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද හෙළි කලා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මගින් අද කොළඹදී කැදවා තිබු ප්රවෘත්ති සාකච්ඡාවකදී.