Gossips විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන බව රාජ්‍ය ඇමති රංගේබණ්ඩාර කියයි Posted on April 4, 2018 Author admin Comments Off on විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන බව රාජ්‍ය ඇමති රංගේබණ්ඩාර කියයි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර සහ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියාසිටියේ.