අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදි ඊට පක්ෂව ජන්දය ලබා දෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත්.පී පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
