Gossips විශ්වාසභංගයට පක්ෂවීමට ඇමති එස් බීගෙන් තීරණයක් Posted on April 4, 2018 Author admin Comments Off on විශ්වාසභංගයට පක්ෂවීමට ඇමති එස් බීගෙන් තීරණයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. විශ්වාසභංග යෝජනාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය මේවන විට පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ රාත්‍රී 9.30 ටයි.