අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම පෙර පරිදි නාමිකව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
මේ තීරණය ගෙන ඇත්තේ විශ්වාසභංගය පිලිබඳ විවාදය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ පක්ෂ නායක රැස්වීමේදියි.
Related Articles
නිධන් හෑරූ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් පොළොන්නරුව – විජයබාපුර ප්‍රදේශයේ නිවසක කැණිම් කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු දිස්ත්‍රික් පුරාවස්තු ආරක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මොවුන්… Read More
ආනන්ද සාගර හිමියන්ගෙන් ඇමති රිෂාඩ්ට අභියෝගයක්
Posted on Author admin
විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් විවෘත විවාදයකට පැමිණෙන ලෙස තමන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට අභියෝග කරන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්… Read More
විග්නේෂ්වරන්ගේ තීන්දුව යළි කල් යයි
Posted on Author admin
අධිකරණයට අපහාස කළ බවට උතුර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ තීන්දුව ලබා දීම ලබන මස 13 දක්වා යලි කල් දැමීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. මෙම පෙත්සමේ… Read More