Gossips විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් චෝදනාවක් Posted on June 25, 2018 Author admin Comments Off on විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් චෝදනාවක් විශ්වවිද්‍යාල සේවක අර්ථසාධක අරමුදල පවා බැඳුම්කර වංචාවට හසුව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය චෝදනා කරනවා.අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සාමාජික ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව සඳහන් කලා.