Gossips

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් යළි අනතුරු අගවයි

සිය දීමනා ඉහළ නැංවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කළහොත් ලබන සඳුදා සිට සේවයට වාර්තා කිරීමට සූදානම් බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා.
මීට එරෙහිව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 39ක් ගත වනවා.
ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වන්නේ නම් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.